ඉක්සනවා
Appearance
සිංහල
[සංස්කරණය]ධාතුව
[සංස්කරණය]ඉක්ස
ගණය
[සංස්කරණය]බල (1)
ක්‍රියා පද
[සංස්කරණය]ඉක්සනවා (iksanawā)
- බලනවා.
- see (Verb)
වරනැගීම
[සංස්කරණය]- 1. ඉක්සයි.
- හේ එය ඉක්සයි.
- මම එය ඉක්සමි.
- 2. ඉක්සති.
- ඔවුහු එය ඉක්සති.
- අපි එය ඉක්සමු.
- 3. ඉක්සී.
- හේ එය ඉක්සී යැ.
- මම එය ඉක්සීමි.
- 4. ඉක්සූ.
- ඔවුහු එය ඉක්සූ හ.
- අපි එය ඉක්සූමු.
- 5. ඉක්සේ.
- එය උන් විසින් ඉක්සේ.
- මම උන් විසින් ඉක්සෙමි.
- 6. ඉක්සෙති.
- ඔවුහු අප විසින් ඉක්සෙති.
- අපි ඔහු විසින් ඉක්සෙමු.
- 7. ඉක්සිණි.
- එය ඔහු විසින් ඉක්සිණි.
- මම උන් විසින් ඉක්සිණිමි.
- 8. ඉක්සුණු.
- ඔවුහු මා විසින් ඉක්සුණ හ.
- අපි ඔහු විසින් ඉක්සුණුමු.