උදවු:පිංතූර හැඩ සැකසුම් කිරීම
Appearance
පිංතූර හැඩ සැකසුම් කිරීම
පිංතූර හැඩ සැකසුම්කිරීම
[සංස්කරණය]පිංතූරයක් ලිපියකට එකතු කිරීම සඳහා කේතනය:[[Image:අදාල පිංතූරයේ නම]]
පෙළගැස්වීම
[සංස්කරණය]පිංතූරය දකුණු පැත්තට යොමු කිරීම සඳහා කේතනය:[[Image:අදාල පිංතූරයේ නම|right]]
පිංතූරය මැදට යොමු කිරීම සඳහා කේතනය:[[Image:අදාල පිංතූරයේ නම|center]]
පිංතූරය වම් පැත්තට යොමු කිරීම සඳහා කේතනය:[[Image:අදාල පිංතූරයේ නම|left]]
Thumbnail
[සංස්කරණය]පිංතූරයට Thumbnail දීම සඳහා කේතනය : [[Image:W&Asunflower.jpg|thumb|සූරියකාන්ත මල]]
මාන සැකසීම
[සංස්කරණය]- පිංතූරය ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට සකසීම සඳහා [[Image:අදාල පිංතූරයේ නම|20px]] - මෙහි 200 px වෙනුවට සුදුසු අගයක් දිය හැක - px යනු ඒකකයකි - සංඛ්‍යාත්මක අගය පමණක් වෙනස් කරන්න.
පිංතූර ගැලරිය
[සංස්කරණය]පිංතූර ගැලරියක් යෙදීම සඳහා කේතනය <gallery> Image:අදාල පිංතූරයේ නම|යටි ලියමන1 Image:අදාල පිංතූරයේ නම|යටි ලියමන2 Image:අදාල පිංතූරයේ නම|යටි ලියමන3 </gallery>
-
සූරියකාන්ත මල
-
සුදු නෙලුම් මල
-
පොපි මල