සිංහල භාෂාවේ හය වැනි අකුර.
ඏකුල - සුරමව වූ ආදිත්‍යගේ කුලය. ( වදන් කවි පොතෙහි සඳහන් වන ඏකුල සන්තති භුවනා වදනින්, ඐ මහීපති මහිමා වදනින්) ඐමහීපති - මෙහෙසුරු ( ඊශ්වර දෙවියන්, රජු)