කමිටු + අ > කමිටු + ව් (ව්යඤ්ජනාගමනය) + අ > කමිටුව
කමිටුව (බහුවචනය කමිටු)
- නිශ්චිත කාර්යයක් ඉටුකරනුව පත් කෙරෙන කණ්ඩායමක්.
- committee (noun)
නිශ්චිත කාර්යයක් ඉටුකරනුව පත් කෙරෙන කණ්ඩායම
- ඉංග්රීසි: committee
- චීන:
- කැන්ටනීස්: 委員會 / 委员会 (wai2 jyun4 wui6-2)
- මැන්ඩරින්: 委員會 / 委员会 (zh) (wěiyuánhuì)
- ඕලන්ද: comité (nl) නපුංසක ලිංග, commissie (nl) ස්ත්රී ලිංග
- ප්රංශ: comité (fr) පුරුෂ ලිංග, commission (fr) ස්ත්රී ලිංග
- ජර්මන්: Komitee (de) නපුංසක ලිංග, Ausschuß (de) පුරුෂ ලිංග, Kommission (de) ස්ත්රී ලිංග
- ග්රීක: επιτροπή (el) ස්ත්රී ලිංග (epitropí)
- හීබෲ: וְעָדָה ස්ත්රී ලිංග (v'adá)
- හින්දි: समिति (hi) ස්ත්රී ලිංග (samiti), कमेटी (hi) ස්ත්රී ලිංග (kameṭī)
- ජපන්: 委員会 (ja) (いいんかい, iinkai)
- ලතින්: consilium නපුංසක ලිංග
- මරාථි: समिती ස්ත්රී ලිංග (samitī)
- පෘතුගීසි: comité (pt) පුරුෂ ලිංග, comitê (pt) පුරුෂ ලිංග, comissão (pt) ස්ත්රී ලිංග
- රුසියානු: комите́т (ru) පුරුෂ ලිංග (komitét), коми́ссия (ru) ස්ත්රී ලිංග (komíssija)
- ස්පාඤ්ඤ: comité (es) පුරුෂ ලිංග, comisión (es) ස්ත්රී ලිංග
- තායි: คณะกรรมการ
|