කෙවුලනවා
Appearance
සිංහල
[සංස්කරණය]නිරුක්තිය
[සංස්කරණය]කිරිය මුල: කෙවුල
ක්‍රියා පද
[සංස්කරණය]කෙවුලනවා (අතීත සකර්මක කෙවිලූවා?, අනතීත කර්ම කාරක කෙවිලෙනවා, ප්‍රයුක්ත කෙවුලවනවා)
- (අනතීත, සකර්මක) සමාන බව පෙන්වනවා.
- (එක් බස, ප්‍රථම) හේ ........ කෙවුලයි.
- (එක් බස, උත්තම) මම ...... කෙවුලමි.
- (බුහු බස, ප්‍රථම) ඔවුහු ...... කෙවුලති.
- (බුහු බස, උත්තම) අපි ...... කෙවුලමු.