Jump to content

ගනී

Wiktionary වෙතින්

සිංහල

[සංස්කරණය]

ක්‍රියා පද

[සංස්කරණය]

ගනී (අතීත-සකර්මක ප්‍රථම ඒකවචන ගති, අනතීත-කර්ම කාරක ප්‍රථම ඒකවචන ගැනේ, අතීත-කර්ම කාරක ප්‍රථම ඒකවචන ගැනිණි, අනතීත-සකර්මක ප්‍රථම බහුවචන ගනිති, අනතීත-සකර්මක උත්තම ඒකවචන ගනිමි, අනතීත-සකර්මක උත්තම බහුවචන ගනිමු, පූර්ව ගෙනැ, මිශ්‍ර ගනිමින්, අනාගත නිපාත ගනුව, අසම්භාවය ගනිද්දී)

  1. (සකර්මක) ගන්නවා යන යෙදුමෙහි අනතීත ප්‍රථම පුරුෂ ඒක වචන පදය
    හේ පුටුවක් ගනී.

ව්‍යුත්පන්න පද

[සංස්කරණය]
"https://si.wiktionary.org/w/index.php?title=ගනී&oldid=204518" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි