Jump to content

ගයනවා

Wiktionary වෙතින්

සිංහල

[සංස්කරණය]

නිරුක්තිය

[සංස්කරණය]

ගය

ක්‍රියා පද

[සංස්කරණය]

ගයනවා (අතීත සකර්මක ගැයුවා, අනතීත කර්ම කාරක ගැයෙනවා, ප්‍රයුක්ත ගයවනවා)

  1. (අනතීත, සකර්මක) ගායනා කරනවා.
    (එක් බස, ප්‍රථම) ඕ ...... ගයයි.
    (එක් බස, උත්තම) මම ...... ගයමි.
    (බුහු බස, ප්‍රථම) ඔවුහු ...... ගයති.
    (බුහු බස, උත්තම) අපි ...... ගයමු.
    Synonym: sing
    • archives1.dinamina.lk, දිණමිණ, 2020 ජනවාරි 23
      ‘වූහාන් යළි නැගිටින්න’නගර වැසියෝ ගී ගයති (සිරස්තලය)

ව්‍යුත්පන්න පද

[සංස්කරණය]

ආශ්‍රිත පද

[සංස්කරණය]

අමතර අවධානයට

[සංස්කරණය]
"https://si.wiktionary.org/w/index.php?title=ගයනවා&oldid=199287" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි