Jump to content

චිත්‍රපට

Wiktionary වෙතින්

වසා දැමූ චිත්‍රපට ශාලා :-

ඔලිම්පියා - මරදාන, ගාමිනී හෝල් - මරදාන, සෙන්ට්‍රල් - මරදාන, ක්‍රවුන් - මරදාන, එම්පයර් - හයිඩ් පාක් කෝනර්, කිංස්ලි - ආමර් වීදිය, ගෙයිටි - කොටහේන, සෙල්ල මහල් - කොටහේන, ලිඩෝ - බොරැල්ල, මුරුගන් - ජින්තු පිටිය, මානිල් - දෙමටගොඩ, සෙzයින්ස්තාන් - ග්‍රෑන්ඩ්පාස්, විජිත - රත්මලාන, පත්මා - රත්මලාන, ඕඩියන් - ගල්කිස්ස, පබ්ලික්හෝල් - ගම්පහ, නයෝමි - ගම්පහ, මේඛලා - ගම්පහ, කන්ට්රාස් - දළුගම, ගැමුණු පැලස් - වත්තල, සීදේවි - පිලියන්දල, ධනසිරි - වරකාපොල, බ්‍රෝඩ්වේ - මාතර, වෙම්බ්ලි - මහනුවර, එරීනා - කටුගස්තොට, දර්ශන - කොස්වාඩිය, සඳලංකා - සඳලංකාව, ශාන්ති - පොල්ගහවෙල, ශාන්ති - මැදවච්චිය, වෙලිංටන් - යාපනය, නිව් ටිවොලි - නුවරඑළිය, ග්‍රරනඩා - බේරුවල, දුල්මිනි - හොරණ, සීගිරි - වේයන්ගොඩ, රියෝ - කොම්පඤ්ඤවීදිය, ට්‍රියෝ - දෙහිවල, බෙල්කෝ - බෙලිඅත්ත, ෂැම්රොක් - වෙන්නප්පුව, සිනෙක්ස්පෝ - දළුගම

සිංහල

[සංස්කරණය]

නිරුක්තිය

[සංස්කරණය]

(මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)

නාම පදය

[සංස්කරණය]

චිත්‍රපට (citrapaṭa)

  1. මෙම පදය අර්ථ දක්වා නොමැත. කරුණාකර අර්ථ දැක්වීමක් ලබා දී, {{rfdef}} කෙතය ඉවත් කරන්න.
"https://si.wiktionary.org/w/index.php?title=චිත්‍රපට&oldid=172778" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි