ශාක, සත්ත්ව හා ක්ෂුද්ර ජීවීන් වාසය කරන්නාවූ ස්ථරය 'ජෛව ගෝලය'යි. ජෛව ගෝලයේ සීමාවන් ශිලා ගෝලය,ජල ගෝලය හා වායු ගෝලය යන කොටස් තුන ම හා බැඳි පවතී.