තියවක
Appearance
සිංහල
[සංස්කරණය]නිරුක්තිය
[සංස්කරණය](මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
නාම පදය
[සංස්කරණය]තියවක
- චන්ද්‍ර කලාවේ තෙවැන්න (3).
- සඳෙහි පුර පස හෝ අව පස, තෙවන (3) තිථිය.
- දියවක තිථියට පසු තිථිය.
- ජලවක තිථියට පෙර තිථිය.