තෙලදිස්වනවා
Appearance
සිංහල
[සංස්කරණය]නිරුක්තිය
[සංස්කරණය]ක්‍රියා පදය
[සංස්කරණය]තෙලදිස්වනවා (teladiswanawā)
- තෙලදසුනින් විකාශනය කරනවා හෙවත් "televise" කරනවා.
- (එක් බස) තෙලදිස්වා
- හේ තරඟය තෙලදිස්වයි.
- මම තරඟය තෙලදිස්වමි.
- (බුහු බස) තෙලදිස්වති.
- ඔවුහු තරඟය තෙලදිස්වති.
- අපි තරඟය තෙලදිස්වමු.
අතීත කාල
[සංස්කරණය]- තෙලදිස්වුවා [තරවුරු කළ යුතුයි]
කර්ම කාරක
[සංස්කරණය]- තෙලදිස්වෙනවා [තරවුරු කළ යුතුයි]
- තෙලදිස්වුණා [තරවුරු කළ යුතුයි]
ප්‍රයුක්ත ක්‍රියා රූපය
[සංස්කරණය]- තෙලදිස්වවා [තරවුරු කළ යුතුයි]