Jump to content

දරනවා

Wiktionary වෙතින්

සිංහල

[සංස්කරණය]

නිරුක්තිය

[සංස්කරණය]

දර

ක්‍රියා පද

[සංස්කරණය]

දරනවා (අතීත සකර්මක දැරුවා, අනතීත කර්ම කාරක දැරෙනවා, ප්‍රයුක්ත දරවනවා)

  1. (අනතීත, සකර්මක) මෙම පදය අර්ථ දක්වා නොමැත. කරුණාකර අර්ථ දැක්වීමක් ලබා දී, {{rfdef}} කෙතය ඉවත් කරන්න.
    (එක් බස, ප්‍රථම) හේ ........ දරයි.
    (එක් බස, උත්තම) මම ...... දරමි.
    (බුහු බස, ප්‍රථම) ඔවුහු ...... දරති.
    (බුහු බස, උත්තම) අපි ...... දරමු.
  1. යම් තනතුරක් හොබවනවා.
    හේ පාසලේ විදුහල් පති තනතුර දරයි.
  2. යම් නමක් හෝ අංකයක් හෝ සහිත වෙනවා.
    අංක 25 දරන නිවස
  3. යම් අදහසක් හෝ මතයක් හෝ තිබෙනවා.
    පිරිනමුව පිළිබැඳි ඔහු මතය අපිදු දරමු.
"https://si.wiktionary.org/w/index.php?title=දරනවා&oldid=199629" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි