දීපරාජ
Appearance
සිංහල
[සංස්කරණය]නිරුක්තිය
[සංස්කරණය](මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
නාම පදය
[සංස්කරණය]දීපරාජ
- ‘දූපත් රජු’ හෝ ‘ප්‍රදේශ රජු’.
- සීහල අටුවා යුගයෙහි නාගදීපය නැතහොත් වත්මන් යාපන අඩදිවෙහි ප්‍රධානියා දැරූ පදවි නම.