Jump to content

දෙමළිත්තා

Wiktionary වෙතින්

සිංහල

[සංස්කරණය]

නිරුක්තිය

[සංස්කරණය]

ඉත්තා යන්නෙන් 'පණ ඇති කුඩා' යන්න හැඟැවේ . (නිදසුන් : පොඩිත්තා)

නාම පදය

[සංස්කරණය]

දෙමළිත්තා

  1. කුරුල්ලෙක්
  1. වත්මන් ව්‍යවහාරයෙහි දෙමළිච්චා ලෙස යෙදෙයි.


"https://si.wiktionary.org/w/index.php?title=දෙමළිත්තා&oldid=195622" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි