නැඟෙනවා
Appearance
සිංහල
[සංස්කරණය]ක්‍රියා පදය
[සංස්කරණය]නැඟෙනවා
- නඟනවා යන යෙදුමෙහි අනතීත කර්මකාරක පදය
- (එක් බස, ප්‍රථම) උණුයුරුව ඔහු විසින් නැඟේ.
- (එක් බස, උත්තම) ..... විසින් නැඟෙමි.
- (බුහු බස, ප්‍රථම) ..... විසින් නැඟෙති.
- (බුහු බස, උත්තම) ..... විසින් නැඟෙමු.
- නඟිනවා යන යෙදුමෙහි අනතීත අත් පද අකර්මක පදය
- (එක් බස, ප්‍රථම) ..... නැඟේ.
- (එක් බස, උත්තම) ..... නැඟෙමි.
- (බුහු බස, ප්‍රථම) ..... නැඟෙති.
- (බුහු බස, උත්තම) ..... නැඟෙමු.