නිගන්නවා
Appearance
සිංහල
[සංස්කරණය]නිරුක්තිය
[සංස්කරණය](මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
ක්‍රියා පදය
[සංස්කරණය]නිගන්නවා (nigannawā) (අතීත නිගත්තා, අනතීත කර්ම කාරක නිගැනෙනවා, ප්‍රයුක්ත නිගන්වනවා)
- (අනතීත, පර පද, සකර්මක) නිග්‍රහ කරනවා, reject (ප්‍රතික්ෂේප) කරනවා.
- (එක් බස, ප්‍රථම) හේ පිළියෙසුම් පල නිගනී.
- (එක් බස, උත්තම) මම නිරික්සුම නිගනිමි.
- (බුහු බස, ප්‍රථම) ඔවුහු සවික්සුම නිගනිති.
- (බුහු බස, උත්තම) අපි පිරියෙසුම නිගනිමු.
- මුනිදාස කුමාරණතුංග, ක්‍රියා විවරණය, පිටුව 150
- නි-ගන් (නිගැන්මෙහි - නිග්‍රහයෙහි)
- Aelian de Silva, Computer imbroglio in keeping with Sinhala language (Part 2)
- To reject - නි + ගනී = නිගනී
- මුනිදාස කුමාරණතුංග, ක්‍රියා විවරණය, පිටුව 150