Jump to content

පරිශීලක සාකච්ඡාව:Priyawee

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
Wiktionary වෙතින්

පන්හිඳ

පන්හිඳ යනු පුස්කොල හෙවත් වියලා පදම් කර ලිවීම පිණිස සකස් කරගත් තල්පත් මත ලිවීම සඳහා යොදාගන්නා ලෝහ තුඩක් සහිත උපකරණයකි.

තවද ලේඛන කටයුතු පිළිබඳ සඳහන් කෙරෙන අවස්ථාවන්හිදී, ලිවීම පිණිස යොදා ගන්නා පෑන් නැතහොත් එවැනි කවර හෝ උපකරණයක් හැඳින්වීම පිණිස, සාහිත්‍යමය යෙදුමක් ලෙස පන්හිඳ යන වචනය යෙදේ.

පන්හි‍ෙඳෙන් පුස්කොලය මතුපිට ලිවීම එහි තියුණු තුඩෙන් අකුරෙහි හැඩයට තල්පත සීරීම සිදුකෙරේ. එම අකුරු හැඩතල පැහැදිලි ලෙස දැක ගැනීමට හැකි වන පරිදි, තල්පත මත අඳිනු ලැබූ අකුරු මත කළු පැහැති මිශ්‍රණයක් තවරනු ලැබේ. මෙම මිශ්‍රණය තැවරී‍ෙම් කාර්යය, කළු මැදීම යන නමින් හඳුන්වනු ලැබ.

ඔබගේ ගිණුම යළි නම් කෙරේවි

[සංස්කරණය]

08:11, 20 මාර්තු 2015 (යූටීසී)

Share your experience and feedback as a Wikimedian in this global survey

[සංස්කරණය]
  1. This survey is primarily meant to get feedback on the Wikimedia Foundation's current work, not long-term strategy.
  2. Legal stuff: No purchase necessary. Must be the age of majority to participate. Sponsored by the Wikimedia Foundation located at 149 New Montgomery, San Francisco, CA, USA, 94105. Ends January 31, 2017. Void where prohibited. Click here for contest rules.

Your feedback matters: Final reminder to take the global Wikimedia survey

[සංස්කරණය]

(Sorry to write in Engilsh)

"https://si.wiktionary.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Priyawee&oldid=16999" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි