Jump to content

පැනය

Wiktionary වෙතින්

සිංහල

[සංස්කරණය]

නිරුක්තිය

[සංස්කරණය]

පැන + (ප්‍රත්‍යය) > පැන + ය් (ව්‍යඤ්ජනාගමනය) + අ > පැනය

නාම පදය

[සංස්කරණය]

පැනය (බහුවචනය පැන)

  1. පිළිතුරක් පතා අසන යමක්.
    අප ඇසූ පැනයට පිළිතුරු ලැබිණි.
  2. විසඳුමක් දිය යුතු තතුවක්.
    මැද පෙරදිගු පැනය විසඳනුව කමිසුරුවකු පත් කෙරිණි.

සමාන පද

[සංස්කරණය]

ව්‍යුත්පන්න පද

[සංස්කරණය]

ආශ්‍රිත පද

[සංස්කරණය]

    පරිවර්තන

    [සංස්කරණය]

    අමතර අවධානයට

    [සංස්කරණය]
    "https://si.wiktionary.org/w/index.php?title=පැනය&oldid=199625" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි