පිරික්සති
Appearance
සිංහල
[සංස්කරණය]ක්රියා පද
[සංස්කරණය]පිරික්සති (අතීත-සකර්මක ප්රථම බහුවචන පිරික්සූ, අනතීත-කර්ම කාරක ප්රථම බහුවචන පිරික්සෙති, අතීත-කර්ම කාරක ප්රථම බහුවචන පිරික්සුණු)
- (සකර්මක) පිරික්සයි යන යෙදුමෙහි අනතීත ප්රථම පුරුෂ බහුවචන පදය
- (අනතීත, සකර්මක) ඔවුහු නිවස පිරික්සති.
- (අතීත, සකර්මක) ඔවුහු නිවස පිරික්සූ හ.
- (අනතීත, කර්ම කාරක) ඔවුහු අප විසින් පිරික්සෙති.
- (අතීත, කර්ම කාරක) ඔවුහු මා විසින් පිරික්සුණු.
පරිවර්තන
[සංස්කරණය]පිරික්සති
|