පිරික්සමි
Appearance
සිංහල
[සංස්කරණය]ක්‍රියා පද
[සංස්කරණය]පිරික්සමි (අතීත-සකර්මක උත්තම ඒකවචන පිරික්සීමි, අනතීත-කර්ම කාරක උත්තම ඒකවචන පිරික්සෙමි, අතීත-කර්ම කාරක උත්තම ඒකවචන පිරික්සිණිමි)
- (සකර්මක) පිරික්සයි යන යෙදුමෙහි අනතීත උත්තම පුරුෂ ඒක වචන පදය
- (අනතීත, සකර්මක) මම නිවස පිරික්සමි.
- (අතීත, සකර්මක) මම නිවස පිරික්සීමි.
- (අනතීත, කර්ම කාරක) මම උන් විසින් පිරික්සෙමි.
- (අතීත, කර්ම කාරක) මම උන් විසින් පිරික්සිණිමි.
පරිවර්තන
[සංස්කරණය]පිරික්සමි
|