Jump to content

පිරිගන්නවා

Wiktionary වෙතින්

සිංහල

[සංස්කරණය]

නිරුක්තිය

[සංස්කරණය]

(මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)

ක්‍රියා පද

[සංස්කරණය]

පිරිගන්නවා (අතීත පිරිගත්තා, කර්ම කාරක පිරිගැනෙනවා, ප්‍රයුක්ත පිරිගන්වනවා)

  1. (පර පද, සකර්මක) පරිග්‍රහ කරනවා.
    • මුනිදාස කුමාරණතුංග, ක්‍රියා විවරණය, පිටුව 162
      පිරි-ගන් (පරිග්‍රහයෙහි)
  2. (පර පද, සකර්මක) acquire කරනවා.
    (එක් බස, ප්‍රථම) හේ ගෙය පිරිගනී.
    (එක් බස, උත්තම) මම ඉඩම පිරිගනිමි.
    (බුහු බස, ප්‍රථම) ඔවුහු සරව්ව පිරිගනිති.
    (බුහු බස, උත්තම) අපි පහය පිරිගනිමු.
    • Aelian de Silva, Computer imbroglio in keeping with Sinhala language (Part 2)
      To acquire - පිරි + ගනී = පිරිගනී

ව්‍යුත්පන්න පද

[සංස්කරණය]
"https://si.wiktionary.org/w/index.php?title=පිරිගන්නවා&oldid=170336" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි