Jump to content

පිරියෙසිනවා

Wiktionary වෙතින්

සිංහල

[සංස්කරණය]

නිරුක්තිය

[සංස්කරණය]

පිරියෙස්

ක්‍රියා පද

[සංස්කරණය]

පිරියෙසිනවා (අතීත සකර්මක පිරියෙසියා?, අනතීත කර්ම කාරක පිරියෙසෙනවා, ප්‍රයුක්ත පිරියෙස්වනවා?)

  1. (පර පද, අනතීත, සකර්මක) පර්යේෂණය කරනවා.
    (එක් බස, ප්‍රථම) හේ ..... පිරියෙසී.
    (එක් බස, උත්තම) මම ...... පිරියෙසිමි.
    (බුහු බස, ප්‍රථම) ඔවුහු ...... පිරියෙසිති.
    (බුහු බස, උත්තම) අපි ...... පිරියෙසිමු.


ව්‍යුත්පන්න පද

[සංස්කරණය]
"https://si.wiktionary.org/w/index.php?title=පිරියෙසිනවා&oldid=198792" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි