පිරිවටනවා
Appearance
සිංහල
[සංස්කරණය]නිරුක්තිය
[සංස්කරණය]සකුයෙන් pari + vártate > මුසු සිංහල පරිවර්තනය කරනවා.
ලතිනෙන් con- + vertō >.....> ඉංග්‍රීසි convert
ක්‍රියා පදය
[සංස්කරණය]පිරිවටනවා (piriwaṭanawā) (අතීත පිරිවැටුවා, අනතීත කර්ම කාරක පිරිවැටෙනවා, ප්‍රයුක්ත පිරිවටවනවා)
- (අනතීත, පර පද, සකර්මක) පරිවර්තනය කරනවා, convert කරනවා.
- (අනතීත, පර පද, සකර්මක) (යමක්) අන් සරූපයක්, දැයක්, තතුවක් හෝ නිපැයියක් හෝ බවට තරාපවනවා හෝ වෙනස් කරනවා.
- කේතලයක් දිය පිරිවටයි, දියදුම් බවට.