පිරිවරනවා
Appearance
සිංහල
[සංස්කරණය]නිරුක්තිය
[සංස්කරණය](මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
ක්රියා පදය
[සංස්කරණය]පිරිවරනවා (අතීත පර පද සකර්මක පිරිවැරුවා, අනතීත කර්මකාරක පිරිවැරෙනවා, ප්රයුක්ත පිරිවරවනවා)
- (අනතීත, පර පද, සකර්මක) වට කරනවා.
- (එක් බස, ප්රථම) හේ අප පිරිවරයි.
- (එක් බස, උත්තම) මම උන් පිරිවරමි.
- (බුහු බස, ප්රථම) ඔවුහු රිය පිරිවරති.
- (බුහු බස, උත්තම) අපි ඔහු පිරිවරමු.