පිළිගැනුණා
Appearance
සිංහල
[සංස්කරණය]නිරුක්තිය
[සංස්කරණය]පිළි-ගන් යන ප්‍රකෘතියෙන්
ක්‍රියා පද
[සංස්කරණය]පිළිගැනුණා (අනතීත-කර්ම කාරක පිළිගැනෙනවා)
- පිළිගන්නවා යන යෙදුමෙහි අතීත කර්ම කාරක පදය
ආඛ්‍යාත පද
[සංස්කරණය]- (අතීත, කර්ම කාරක, එක් බස, ප්‍රථම) ඒ අදහස අප විසින් පිළිගැනිණි.[1]
- (අතීත, කර්ම කාරක, එක් බස, උත්තම) මම ඔවුන් විසින් පිළිගැනිණිමි.
- (අතීත, කර්ම කාරක, බුහු බස, ප්‍රථම) ඔවුහු මා විසින් පිළිගැනුණ හ.
- (අතීත, කර්ම කාරක, බුහු බස, උත්තම) අපි ඔහු විසින් පිළිගැනුණුමු.