Jump to content

පිළිනමනවා

Wiktionary වෙතින්

සිංහල

[සංස්කරණය]

නිරුක්තිය

[සංස්කරණය]
  1. ලතින re- (“නැවැත”) + flectō (“නවමි”) > ලතින reflectō > ආදි ප්රන්ස reflecter
    පිළි + නමනවා

ක්‍රියා පද

[සංස්කරණය]

පිළිනමනවා (piḷinamanawā)

  1. මතුපිටක සිටැ (අලුව ඈ) ආපසු නමනවා.
    කැටපතක් ඒ මත වැටෙන අලුව පිළිනමයි.
  2. පරාවර්තනය කරනවා.
  3. reflect (Verb)
"https://si.wiktionary.org/w/index.php?title=පිළිනමනවා&oldid=168845" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි