පිළිපයනවා
Appearance
සිංහල
[සංස්කරණය]කියන සිංහලෙහි පිළිපයනවා යන්න තහවුරු කළ යුතුයි.
නිරුක්තිය
[සංස්කරණය](මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
ක්රියා පදය
[සංස්කරණය]පිළිපයනවා (අතීත පර පද සකර්මක පිළිපැයුවා, අනතීත කර්මකාරක පිළිපැයෙනවා, ප්රයුක්ත පිළිපයවනවා)
- (අනතීත, පර පද, සකර්මක) ප්රතිපාදනය කරනවා, භාර දෙනවා, නියම කරනවා.
- ශ්රී සුමංගල සිංහල ශබ්දකෝෂය
- පිළි-පය 1.ප්රතිපාදනයෙහි 2.භාර දීමෙහි 3. නියම කිරීමෙහි
- ශ්රී සුමංගල සිංහල ශබ්දකෝෂය
- (එක් බස, ප්රථම) පිළිපයයි.
- (එක් බස, උත්තම) පිළිපයමි.
- (බුහු බස, ප්රථම) පිළිපයති.
- (බුහු බස, උත්තම) පිළිපයමු.