Jump to content

පිළිබිඳිනවා

Wiktionary වෙතින්

සිංහල

[සංස්කරණය]

නිරුක්තිය

[සංස්කරණය]
  1. ලතින re- (“නැවැත”) + frangō (“බිඳිමි”) > refrāctus > refrāctum
    පිළි + බිඳිනවා

ක්‍රියා පද

[සංස්කරණය]

පිළිබිඳිනවා (piḷibiⁿdinawā)

  1. වෙනත් මැදියකට ඇතුළු වන අලුවේ දිසාව වෙනස් කරනවා.
    පිරිසමයක් එ තුළින් යන අලුව පිළිබිඳී.
  2. වර්තනය කරනවා.
  3. refract (Verb)
"https://si.wiktionary.org/w/index.php?title=පිළිබිඳිනවා&oldid=168844" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි