Jump to content

බෙණෙනවා

Wiktionary වෙතින්

සිංහල

[සංස්කරණය]

නිරුක්තිය

[සංස්කරණය]

බණ (ප්‍රකෘතිය)

ක්‍රියා පද

[සංස්කරණය]

බෙණෙනවා

  1. බණනවා යන යෙදුමෙහි අත් පද අනතීත පදය
    (එක් බස, ප්‍රථම) හේ ...... බෙණේ. [1]
    (එක් බස, උත්තම) මම ....... බෙණෙමි.
    (බුහු බස, ප්‍රථම) ඔවුහු ....... බෙණෙති.
    (බුහු බස, උත්තම) අපි ....... බෙණෙමු.
  1. කතා කරනවා. [2]
    • හේමපාල මුනිදාස, මා ‘භාරත ගීතය’ ලිව්වේ මෙහෙමයි, archives.silumina.lk [3]
      .........එළි පිටම රොස් පරොස් බස් බෙණෙන නමුදු........
    • සුමුදු චතුරාණි ජයවර්ධන , ආචාර්ය පෙ‍්‍ර්මසිරි කේමදාස (Interview with Dr. Premasiri Khemadasa), sinhalaharawathlipi.blogspot.com [4]
      මේ සංලාපයෙහි දී චෝදනා පරවශ ව බෙණෙන මේ ප‍්‍රාමාණික සංගීතඥයා..................

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. කුමාරණතුංග මුනිදාස, ක්‍රියා විවරණය [1]
  2. බෙණෙන = කතා කරන, ඩී. එෆ්. කාරියකරවන (accessed 2024-12-25), chapter අපි සිංහල කතා කරමු, in archives.silumina.lk[2]
"https://si.wiktionary.org/w/index.php?title=බෙණෙනවා&oldid=200563" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි