Jump to content

මිනික්සු

Wiktionary වෙතින්

සිංහල[සංස්කරණය]

නිරුක්තිය[සංස්කරණය]

මැනෙනුයේ - මැනියැ යුතු වූයේ, මන් + ඉ > මැනි > මිනි; මිනි (මැනියැ යුතු වූයේ) + ඉක්සයි (බැලීමෙහි) > මිනික්සයි; මිනික්සනුයේ මිනික්සු.

නාම පදය[සංස්කරණය]

මිනික්සු (miniksu)

  1. මිනුම් බලන තැනැත්තා.
  1. මිනින්දෝරු
  2. Surveyor (noun)
  3. මිනික්සයි - "Survey" කරයි. (මිනික්සයි - මිනික්සති - මිනික්සී යැ - මිනික්සූ හ)
  4. මිනික්සුවා - මිනික්සුවෝ - මිනික්සුවෙක් - මිනික්සුවකු - මිනික්සුවන්
  5. මිනික්සුවරයා, මිනික්සුවරිය
  6. මිනික්සුම - Surveying (noun)
"https://si.wiktionary.org/w/index.php?title=මිනික්සු&oldid=167887" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි