Jump to content

රාෂ්ට්‍රීය

Wiktionary වෙතින්

සිංහල සාගර නීතියේ තුන්වන වගන්තිය අනුව, ලෝකයේ සෑම වෙරළබඩ රාජ්‍යයකට ම වෙරළ සීමාවේ සිට නාවික සැතපුම් 12ක් නොඉක්මවන සේ මුහුදු සීමාවක් ඇති කරගැනීමට අයිතියක් ඇත. එම ප්‍රදේශය රාෂ්ට්‍රීය මුහුදු ප්‍රදේශය නමින් හැඳින්වේ. මෙහි දූපත්, වැලි වැටි, ගල්පර යනාදී භූ ලක්‍ෂණයෝ වෙති.

"https://si.wiktionary.org/w/index.php?title=රාෂ්ට්‍රීය&oldid=7973" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි