රැස්යුරුව
Appearance
සිංහල
[සංස්කරණය]නිරුක්තිය
[සංස්කරණය](මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
නාම පදය
[සංස්කරණය]රැස්යුරුව
- යම් තරලයක් රැස්වෙන හෝ රැස් කැරැ ගන්නා තැනක්.
- රැස් + යුරු + අ
- විකල්ප: රඳාර
- reservoir
- දිය රැස්යුරුව - hydro reservoir (ජලාශය)
- තෙල් රැස්යුරුව - oil reservoir
- මිහිතෙල් රැස්යුරුව - petroleum reservoir