වැඩෙනවා
Appearance
සිංහල
[සංස්කරණය]නිරුක්තිය
[සංස්කරණය]ක්‍රියා පද
[සංස්කරණය]වැඩෙනවා (අතීත අත් පද අකර්මක වැඩුණා, අතීත පර පද කර්ම කාරක වැඩුණා)
- (අනතීත, අත් පද, අකර්මක) වර්ධනය වෙනවා.
- (එක් බස, ප්‍රථම) හේ වැඩේ.
- (එක් බස, උත්තම) මම වැඩෙමි.
- (බුහු බස, ප්‍රථම) ඔවුහු වැඩෙති.
- (බුහු බස, උත්තම) අපි වැඩෙමු.
- වඩනවා යන යෙදුමෙහි අනතීත පර පද කර්ම කාරක පදය
- (එක් බස, ප්‍රථම) හේ ......විසින් වැඩේ.
- (එක් බස, උත්තම) මම ......විසින් වැඩෙමි.
- (බුහු බස, ප්‍රථම) ඔවුහු ......විසින් වැඩෙති.
- (බුහු බස, උත්තම) අපි ......විසින් වැඩෙමු.