සගන්නවා
Appearance
සිංහල
[සංස්කරණය]නිරුක්තිය
[සංස්කරණය](මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
ක්‍රියා පදය
[සංස්කරණය]සගන්නවා (sagannawā) (අතීත සගත්තා, අනතීත කර්ම කාරක සගැනෙනවා, ප්‍රයුක්ත සගන්වනවා)
- (අනතීත, පර පද, සකර්මක) සංග්‍රහ කරනවා, welcome කරනවා.
- (එක් බස, ප්‍රථම) හේ අප සගනී.
- (එක් බස, උත්තම) මම උන් සගනිමි.
- (බුහු බස, ප්‍රථම) ඔවුහු මා සගනිති.
- (බුහු බස, උත්තම) අපි ඔහු සගනිමු.
- මුනිදාස කුමාරණතුංග, ක්‍රියා විවරණය, පිටුව 205-206.
- ස-ගන් (සගැන්මෙහි - සංග්‍රහයෙහි)
- Aelian de Silva, Computer imbroglio in keeping with Sinhala language (Part 2).
- To welcome - ස + ගනී = සගනී
- මුනිදාස කුමාරණතුංග, ක්‍රියා විවරණය, පිටුව 205-206.