සාදනවා
Appearance
සිංහල
[සංස්කරණය]සදනවා සමඟ පටලවා නොගත යුතුයි.
නිරුක්තිය
[සංස්කරණය](මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
කිරිය මුල: සාද
ක්‍රියා පද
[සංස්කරණය]සාදනවා
- make (Verb)
- සාදයි - සාදති - සෑදී - සෑදූ
- (ප්‍රථම)(අනතීත) සාදයි - සාදති; (අතීත) සෑදී යැ - සෑදූ හ.
- (උත්තම) (අනතීත) සාදමි - සාදමු; (අතීත) සෑදීමි(?), සෑදිමි(?) - සෑදුමු(?), සෑදුමු(?).