සැටවක
Appearance
සිංහල
[සංස්කරණය]නිරුක්තිය
[සංස්කරණය](මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
නාම පදය
[සංස්කරණය]සැටවක
- චන්ද්ර කලාවේ හයවැන්න (6).
- සඳෙහි පුර පස හෝ අව පස, සයවන (6) තිථිය.
- විසේනිය තිථියට පසු තිථිය.
- සතවක තිථියට පෙර තිථිය.