අව තෙළෙස්වක
Appearance
සිංහල
[සංස්කරණය]නිරුක්තිය
[සංස්කරණය](මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
නාම පදය
[සංස්කරණය]- සිංහල මාස ක්රමයේ විසිඅටවන (28) තිථිය.
- චන්ද්ර මාස ක්රමයේ අව පක්ෂයේ දහතුන්වන (13) තිථිය.
- අව දොළොස්වක තිථියට පසු තිථිය.
- අව තුදුස්වක තිථියට පෙර තිථිය.