තුදුස්වක
Appearance
සිංහල
[සංස්කරණය]නිරුක්තිය
[සංස්කරණය](මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
නාම පදය
[සංස්කරණය]තුදුස්වක
- චන්ද්‍ර කලාවේ දහහතරවැන්න (14).
- සඳෙහි පුර පස හෝ අව පස, දහහතරවන (14) තිථිය.
- තෙළෙස්වක තිථියට පසු තිථිය.
- පසළොස්වක හෝ අමාවක තිථියට පෙර තිථිය.