පසළොස්වක
Appearance
සිංහල
[සංස්කරණය]නිරුක්තිය
[සංස්කරණය](මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
නාම පදය
[සංස්කරණය]පසළොස්වක (pasaḷoswaka)
- සිංහල මාස ක්‍රමයේ පසළොස්වන (15) තිථිය.
- චන්ද්‍ර මාස ක්‍රමයේ පුර පක්ෂයේ පසළොස්වන (15) තිථිය.
- පුර තුදුස්වක තිථියට පසු තිථිය.
- අව පෑලවිය තිථියට පෙර තිථිය.