Jump to content

පහන

Wiktionary වෙතින්
සිංහල


නාම පදය

[සංස්කරණය]

(බොහෝ විට රාත්‍රි කාලයෙහි) ආලෝකය ලබා ගැනීම සඳහා සැකසූ උපකරණයක්. ආදි යුගයන් හි ශාක තෙල් වර්ග යොදා රෙදි වලින් තැනූ වැටියක් දැල්වීමෙන් සැකසූ පහන පසුව ඛනිජ තෙල් වර්ග යොදාගෙන දැල්වීමට ද සකසනු ලැබීය. වර්තමානයේ බොහෝ විට යොදා ගන්නේ මේ වර්ගයේ පහන් නොව, විදුලියෙන් ක්‍රියා කරන පහන් වර්ග ය.

බහු වචනය

[සංස්කරණය]
"https://si.wiktionary.org/w/index.php?title=පහන&oldid=17023" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි