Jump to content

පිනික්සනවා

Wiktionary වෙතින්

සිංහල

[සංස්කරණය]

නිරුක්තිය

[සංස්කරණය]

පුන + ඉක්ස (iksa) (බැලීමෙහි)

ධාතුව

[සංස්කරණය]

පිනික්ස

බල (1)

ක්‍රියා පද

[සංස්කරණය]

පිනික්සනවා (piniksanawā)

  1. වෙසෙසින් ලිඛිත කරුණු සමාලෝචනය කරනවා, වෙනස් කරනවා හා සංශෝධනය කරනවා.
  1. revise (Verb)

වරනැගීම

[සංස්කරණය]

වරනැගීම් සඳහා "පුන" සමඟ ඉක්සනවා (iksanawā) බලන්නැ.

නාම පදය

[සංස්කරණය]
  1. පිනික්සුම (piniksuma)
  2. පිනික්සු (piniksu) (තැනැත්තා)

නාම විශේෂණ පදය

[සංස්කරණය]
  1. පිනික්සුම් (piniksum)
  2. පිනික්සුයුරු (piniksuyuru)
"https://si.wiktionary.org/w/index.php?title=පිනික්සනවා&oldid=168355" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි