Jump to content

පිරික්සනවා

Wiktionary වෙතින්

සිංහල

[සංස්කරණය]

නිරුක්තිය

[සංස්කරණය]

පිරි + ඉක්ස (iksa) (බැලීමෙහි)

ධාතුව

[සංස්කරණය]

පිරික්ස

බල (1)

ක්‍රියා පද

[සංස්කරණය]

පිරික්සනවා (piriksanawā)

  1. පරීක්ෂා කරනවා.
  1. inspect (Verb)

වරනැගීම

[සංස්කරණය]

වරනැගීම් සඳහා "පිරි" සමඟ ඉක්සනවා (iksanawā) බලන්නැ.

නාම පදය

[සංස්කරණය]
  1. පිරික්සුම (piriksuma)
  2. පිරික්සු (piriksu) (තැනැත්තා)
  3. පිරික්සුව (piriksuwa)

නාම විශේෂණ පදය

[සංස්කරණය]
  1. පිරික්සුම් (piriksum)
  2. පිරික්සුයුරු (piriksuyuru)
"https://si.wiktionary.org/w/index.php?title=පිරික්සනවා&oldid=168295" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි