පිරිගණිනවා
Appearance
සිංහල
[සංස්කරණය]පිරිගන්නවා සමඟ පටලවා නොගත යුතුයි.
නිරුක්තිය
[සංස්කරණය](මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
ක්‍රියා පද
[සංස්කරණය]පිරිගණිනවා (අතීත සකර්මක පිරිගිණුවා?, අනතීත කර්ම කාරක පිරිගැණෙනවා, ප්‍රයුක්ත පිරිගණවනවා?)
- (අනතීත, පර පද, සකර්මක) compute කරනවා.
- හේ ... පිරිගණී.[1]
- මම ... පිරිගණිමි.
- ඔවුහු ... පිරිගණිති.
- අපි ... පිරිගණිමු.