Jump to content

පුත්තු

Wiktionary වෙතින්

සිංහල

[සංස්කරණය]

නිරුක්තිය

[සංස්කරණය]

පුත් + හු > පුත්හු > පුත්තු

නාම පදය

[සංස්කරණය]

පුත්තු

  1. පුතා යන්නෙහි බහු වචනය
    පුත්තු ගෙහි වෙති.
  1. පුතුන් යන්න සමඟ පටලවා නොගත යුතුයි.
    මව පුතුන් අමතයි.
    අපි පුතුන් විසින් ඇමැතෙමු.


"https://si.wiktionary.org/w/index.php?title=පුත්තු&oldid=195602" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි