මිනිසුන් ආහාරයට ගන්නා එළවළුවකි. දිගටි; කොළ පැහැති ඵලයකි. ඒ වටා දාර පිහිටයි. ශාක කඳෙහි හා ඵලවල රෝම පවතී.