බලමි (අතීත-සකර්මක උත්තම ඒකවචන බැලීමි, අනතීත-කර්ම කාරක උත්තම ඒකවචන බැලෙමි, අතීත-කර්ම කාරක උත්තම ඒකවචන බැලිණිමි)
- බලයි යන යෙදුමෙහි අනතීත සකර්මක උත්තම පුරුෂ ඒක වචන පදය
- (අනතීත, සකර්මක) මම පොත බලමි.
- (අතීත, සකර්මක) මම පොත බැලීමි.
- (අනතීත, කර්ම කාරක) මම ඔවුන් විසින් බැලෙමි.
- (අතීත, කර්ම කාරක) මම ඔවුන් විසින් බැලිණිමි.