Jump to content

බලයි

Wiktionary වෙතින්

සිංහල

[සංස්කරණය]

නිරුක්තිය

[සංස්කරණය]

බලා + යි > බලයි

උච්චාරණය

[සංස්කරණය]

ක්‍රියා පද

[සංස්කරණය]

බලයි (අතීත-සකර්මක ප්‍රථම ඒකවචන බැලී, අනතීත-කර්ම කාරක ප්‍රථම ඒකවචන බැලේ, අතීත-කර්ම කාරක ප්‍රථම ඒකවචන බැලිණි, අනතීත-සකර්මක ප්‍රථම බහුවචන බලති, අනතීත-සකර්මක උත්තම ඒකවචන බලමි, අනතීත-සකර්මක උත්තම බහුවචන බලමු, පූර්ව බලා, මිශ්‍ර බලමින්, අනාගත නිපාත බලනුව, අසම්භාව්‍ය බලත, විධි බලව)

  1. බලනවා යන යෙදුමෙහි අනතීත සකර්මක ප්‍රථම පුරුෂ ඒකවචන පදය
    හේ දරුවා බලයි.

ආශ්‍රිත පද

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  • කුමාරණතුංග මුනිදාස, ක්‍රියා විවරණය [1]
  • en.wikipedia.org, Sinhala script [2]
"https://si.wiktionary.org/w/index.php?title=බලයි&oldid=204201" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි