Jump to content

බලනවා

Wiktionary වෙතින්

සිංහල

[සංස්කරණය]

නිරුක්තිය

[සංස්කරණය]

බල යන ප්‍රකෘතියෙන්

ක්‍රියා පදය

[සංස්කරණය]

බලනවා (අතීත-සකර්මක බැලුවා, අනතීත-කර්ම කාරක බැලෙනවා, අතීත-කර්ම කාරක බැලුණා, ප්‍රයුක්ත බලවනවා)

  1. යමක් හෝ යම් කෙනෙකු හෝ පිළිබැඳි වැ අවධානයෙන් සිටිනවා.
    මිනිසා හේන බලයි.
    මව දරුවන් බලයි.
  2. මෙම පදය අර්ථ දක්වා නොමැත. කරුණාකර අර්ථ දැක්වීමක් ලබා දී, {{rfdef}} කෙතය ඉවත් කරන්න.

ආඛ්‍යාත ක්‍රියා පද

[සංස්කරණය]

ආශ්‍රිත පද

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. කුමාරණතුංග මුනිදාස, ක්‍රියා විවරණය [1]
"https://si.wiktionary.org/w/index.php?title=බලනවා&oldid=204532" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි