Jump to content

මිනිස්

Wiktionary වෙතින්

සිංහල

[සංස්කරණය]

නිරුක්තිය

[සංස්කරණය]

(මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)

නමු පියවිය

[සංස්කරණය]
  1. මූල නාම ප්‍රකෘතිය
    මිනිස් + > මිනිසා
    මිනිස් + හු > මිනිස්හු > මිනිස්සු

නාම විශේෂණ පදය

[සංස්කරණය]

මිනිස්

  1. මිනිසාට අදාළ
    කැණීමෙන් මිනිස් හිසක් හමු වියැ.
    මිනිස් ලෙය පාටින් රතු යි.

ව්‍යුත්පන්න පද

[සංස්කරණය]
"https://si.wiktionary.org/w/index.php?title=මිනිස්&oldid=196054" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි