රකිමි (අතීත-සකර්මක උත්තම ඒකවචන රැකිමි, අනතීත-කර්ම කාරක උත්තම ඒකවචන රැකෙමි, අතීත-කර්ම කාරක උත්තම ඒකවචන රැකිණිමි)
- (සකර්මක) රකී යන යෙදුමෙහි අනතීත උත්තම පුරුෂ ඒක වචන පදය
- (අනතීත, සකර්මක) මම රට රකිමි.
- (අතීත, සකර්මක) මම රට රැකිමි.
- (අනතීත, කර්ම කාරක) මම උන් විසින් රැකෙමි.
- (අතීත, කර්ම කාරක) මම උන් විසින් රැකිණිමි.